මාතෘකා ලුහුඬු සටහන

  • IPNM සඳහා ඔබව සාදරයෙන් පිළිගනිමු

    වී වගාවේ ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය පිළිබඳව ඉගෙනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සදහා වන මෙම පාඨමාලාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහයයෝගීත්වය ඇතිව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ නියෝජිත ආයතනයේ මූල්‍ය අනුග‍්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සකස් කරන ලදී.